ඉශ්රායෙල් සෙනග කාන්තාරයේදී මුහුණදුන් සෑම පරීක්ෂාවක්ම හා
පීඩාවක්ම අද ඇදහිල්ලේ ජීවිතය ගතකරන්නාවූ අපට ඉගැන්වීම
කියා දෙවියන්වහන්සේ අපට ඉගැන්වූසේක.
ඔබ ප්රථමස්ථානයේ හොඳින් දිව ගියත් අතර මගදී ඔබ අත්හැර දැමුවොත් ඔබට ත්‍යාගයක් හිමිවන්නේ නැහැ. ඒ හා සමානව ඇදහිල්ලේ මාර්ගයේ යන අතරමගදී අප පරීක්ෂාවන් ජයගන්නේ නම් අපට ස්වර්ගීය ත්‍යාග ලැබිය හැකිය; තවද පිය දෙවියන්වහන්සේ හා මව් දෙවියන්වහන්සේ කෙරෙහි ඇති ස්ථීර ඇදහිල්ලෙන් ඉදිරියට යද්දී දෙවියන්වහන්සේ අපට පිටතට යෑමට මාර්ගයක් සපයන්නේය.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ යටහත්කර, නුඹ සෝදිසිකර, උන්වහන්සේගේ ආඥා නුඹ රක්ෂාකරනවාද නැද්දැයි නුඹේ සිතේ තිබෙන දෙය දැනගන්නා පිණිස මේ සතළිස් අවුරුද්දේ කාන්තාරයෙහි නුඹ ගෙනගිය මුළු මාර්ගය සිහිකරන්න. ද්වීතිය කථාව 8:2
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය