2004දී
අන්ධකාරයෙන් පිරුණු මහද්වීපයට
ජීවනයේ ආලෝකයක් ළඟා විය.
වසර 20කට වැඩි කාලයක් පුරා
එම ආලෝකය නව යෙරුසලමේ මහිමය උසුලමින්
අප්‍රිකානු මහද්වීපය මුළුල්ලේ දීප්තිමත්ව බැබළෙනවා.
එම ආලෝකයෙන් මැණික් මෙන් දිදුළන
අප්‍රිකානු දරුවන් විසින් කෘතඥතාවයෙන් හා
ස්වර්ගීය මෑණියන් කෙරෙහි ප්‍රේමයෙන් පූර්ණව
බලාපොරොත්තුවේ ගීතයක් ගායනා කරනවා.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය