පොළොවේ පවුල තුළ පියා, මව හා දරුවන් එක්ව සිටින්නාක් මෙන් ආත්මික ලෝකය තුළ පිය දෙවියන්වහන්සේ, මව් දෙවියන්වහන්සේ හා උන්වහන්සේලාගේ දරුවන් එක්ව සිටින්නේය. ස්වර්ගීය පවුල සම්පූර්ණ වී මහිමාන්විත ස්වර්ගීය නිවහන වෙත හැරී යන්නේ එවිට පමණි.
දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් ‘එන්න’ කියා පවසන ශුද්ධාත්මයාණන්වහන්සේ හා මණමාලියට ගරුභිය දක්වා උන්වහන්සේලාගේ ගැළවීමට ස්තුති කරති. එම සාමාජිකයන් ස්වර්ගීය පියවූ අන්සංහොංවහන්සේ හා ස්වර්ගීය මෑණියන්ගෙන් ජීවන දිය ලැබූ ආශීර්වාදමත් සෙනගක්ය.
‘එබැවින් ඔවුන්ට සමාන නොවෙන්න. මක්නිසාද නුඹලාගේ පියාණන්වහන්සේගෙන්
නුඹලා යමක් ඉල්ලන්ට පළමුවෙන් නුඹලාට වුවමනා දේ කුමක්දැයි උන්වහන්සේ දන්නාසේක. එහෙයින් නුඹලා මෙසේ යාච්ඤා කරන්න:- ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා ... ‘
මතෙව් 6:8-9
නුමුත් ඉහළ තිබෙන යෙරුසලම නිදහස්ය, ඈ අපගේ මවුය.
ගලාති 4:26
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය