සත්‍යය හා අසත්‍යතාවය (නොපනත්කම) අවසානය දක්වාම ලෝකය තුළ එකට පවතින බවත් තිරිඟු ලෙස අලුත් ගිවිසුම පවත්වන්නාවූ දෙවියන්වහන්සේගේ සෙනග පමණක් අවසානයේදී මහිමාන්විත වූ දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වන බවත් යේසුස්වහන්සේ කිරිඳි උපමාව තුළින් පෙන්වා දෙන්නේය.
ක්රිවස්තුස් අන්සංහොංවහන්සේ විසින් අනාවැකිමය දාවිත් ලෙස අලුත් ගිවිසුමේ පාස්කුව නැවත පිහිටුවා තම විසිර සිටින බැටළුවන්ව ඔවුන්ගේ එඩේරාණන් ලෙස මව් දෙවියන්වහන්සේ වෙතට පමුණුවාලීමට මේ පොළොවට පැමිණෙන තුරු කිසිවෙකුට පව්කමාවේ ආශීර්වාද ලබාගැනීමට නොහැකිය.
‘මමම මාගේ බැටළුවන් පෝෂ්යදකර උන් ලග්ගවන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.’ එසකියෙල් 34:15
‘මේ කුසලාන නුඹලා උදෙසා වගුරුවන මාගේ ලෙයෙහි අලූත් ගිවිසුමය.’ ලූක් 22:20
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය