ඉශ්රායෙල් සෙනගට කාන්තාර ජීවිතයක් ගතකිරීමට ඉඩහැරීමේ දෙවියන්වහන්සේගේ කැමැත්තක් ඇත. ඒ හා සමානව අපට කිසිදාක දෙවියන්වහන්සේගේ ගැළවීමේ සැලසුම මුළුමනින්ම තේරුම්ගැනීමට නොහැකි නිසා දෙවියන්වහන්සේගේ ගැළවීම ලබන කෙටි මාර්ගය වන්නේ දෙවියන්වහන්සේ ඉගැන්වූ ලෙසම ඇදහිල්ලෙන් උන්වහන්සේගේ මාර්ගෝපදේශ පිළිපැදීමයි.
අතීත දවස් වලදී දෙවියන්වහන්සේ අපට හාස්කම් ගණනාවක්ම පෙන්වා දුන්නාක් මෙන් දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන්ද මානව වර්ගයාගේ ගැළවීම උදෙසා දෙවියන්වහන්සේ සෑදූ ශුභාරංචි සැලැස්ම, සැලසුම් කළාවූ ආකාරයටම ඉටුවන බවට වූ නිසැක ඇදහිල්ලෙන් යුතුව ශුභාරංචිය දේශනා කරන්නේය.
"ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය. එයින්, වැඩිමහල්ලන්ට සාක්ෂි ලැබුණේය ... නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යාමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය." හෙබ්‍රෙව් 11:1-6
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය