බාහිර පරිසරයට භිය වී ඵල ගිය යෝනා මෙන් නොවී එක්ලක්ෂ විසි දහසක් පසුතැවිල්ලට ලක්කළාවූ යෝනාගේ මනසින් යුතුව මනුෂ්‍යයන් ශුභාරංචිය දේශනා කරන විටදී ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ පොරොන්දු වූ ස්වර්ග රාජ්‍යයේ ආශීර්වාද අපට ලැබිය හැක.
මානව වර්ගයා හට සැබෑ දෙවියන්වහන්සේ මුණගැසී, පසුතැවිලි වී පව්කමාවේ ආශීර්වාද ලැබීමෙන් ස්වර්ග රාජ්‍යය වෙත ආපසු යෑමට අවස්ථාවන් ලබාදීම සඳහා දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් අලුත් ගිවිසුමේ පාස්කුව එනම් ගැළවීමේ සත්‍යය එඩිතරව දේශනා කරති.
වචනය දේශනා කරන්න; කලටත් අකලටත් වැඩේ යෙදී සිටින්න; සියලු ආකාර ඉවසිලිවන්තකමෙන් සහ ඉගැන්වීමෙන් තරවටුකර, අවවාදකර, අනුශාසනාකරන්න ... ශුභාරංචිය ප්‍රකාශකරන්නෙකුගේ වැඩේ කරන්න, නුඹේ සේවය සම්පූර්ණ කරන්න.
2 තිමෝති 4:2-5
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය