‘සබත් දවස ශුද්ධකොට පැවැත්වීමට සිහිකරගනුව’ යන ආඥාව ලබාදෙමින් දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට ලෝකාන්තිමය දක්වාම සබත පවත්වන්නැයි අණකර පෞද්ගලිකවම සබත පැවැත්වීමෙන් ආදර්ශයන් පෙන්වා දුන් බැවින් සෙනසුරාදා සබත් දවස පවත්වන සභාව දෙවියන්වහන්සේගෙන් ආශීර්වාද ලබයි.
ක්‍රියා නැති ඇදහිල්ල මැරිලාය කියා ලියැවී ඇති නිසා ස්වර්ග රාජ්‍යයයේ ආශීර්වාද ලැබිය හැක්කේ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේගේ ඉගැන්වීම් වලට අනුව දෙවියන්වහන්සේගේ ආඥාව පැවැත්වීමේ පූර්ණ ඇදහිල්ලක් ඇති අයට පමණි.
"මාගේ සහෝදරයෙනි, තමාට ඇදහිල්ල ඇතැයි යමෙක් කියන නුමුත් ක්‍රියාවල් නැත්නම් මොන ප්‍රයෝජනයක්ද? ඒ ඇදහිල්ල නිසා ඔහුට ගැළවෙන්ට පුළුවන්ද? ... එසේම ඇදහිල්ල ක්‍රියා නැතුව තනියම තිබේ නම් මැරිලාය."
යාකොබ් 2:14-17
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය