අපට අහිමි වූ ස්ථානය සොයාගන්නා පිණිස එය අහිමි වූ ස්ථානයට අප යා යුතුයි. ඒ හා සමානව දෙවියන්වහන්සේ සියොන් හිදී ගැළවීම පොරොන්දු වූ හෙයින් ගැළවීම හා
පව් කමාව ලබාගන්නා පිණිස සියලු මනුෂ්‍යයන් දෙවියන්වහන්සේගේ මංග්‍යයන් පැවැත්වෙන සියොන් දෙවිය යුතුය.
බයිබලයේ ලියැවී ඇති අලුත් ගිවිසුමේ වාර තුනේ මංගල්‍යයන් හත පැවැත්වෙන්නෙත් ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා ස්වර්ගීය නව යෙරුසලෙම් මෑණියන්ට ගරු භිය දක්වන දෙවියන්වහන්සේගේ සෙනග රැස් වන එකම ස්ථානය වන්නෙත් දෙවියන්වහන්සේගේ සභාව ලෝක දූත මෙහෙවර සංගමය පමණි.
අපේ මංගල්‍ය නගරය වන සියොන් බලන්න. යෙරුසලම නිෂ්චල නිශ්චල වාසස්ථානයක්ව අහක් නොවෙන කූඩාරමක්ව තිබෙනවා නුඹේ ඇස්වලින් දකිනවා ඇත. එසේය, එහි ස්වාමීන්වහන්සේ මහිමයෙන් යුක්තව අප සමග වනසේක ...
ස්වාමීන්වහන්සේ අපේ රජ්ජුරුවෝය; උන්වහන්සේම අප ගළවනසේක.
යෙසායා 33:20-22
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය