ඒනොක්, නෝවා හා ආබ්‍රහම් වැනි ඇදහිල්ලේ පියවරු මෙන්
දෙවියන්වහන්සේ සමඟ ගමන්කර ස්වර්ගයට එසවෙන පිණිස
දෙවියන්වහන්සේ පෙන්වාදුන් ආදර්ශයන් අපත් අනුගමනය කළ යුතුය.
මේ දිනවල දෙවියන්වහන්සේගේ සභාව පවත්වන්නාවූ අලුත් ගිවිසුමේ සබත් දවස,
පාස්කුව හා කූඩාරම් මංගල්‍යය යේසුස්වහන්සේගේ නියම ආදර්ශයන්ය.
‘මක්නිසාද මා නුඹලාට කළ ලෙස නුඹලාත් කරන පිණිස නුඹලාට ආදර්ශයක් දුනිමි.’ යොහන් 13:15
මුළු ලෝකයෙන්ම දෙවියන්වහන්සේ සමඟ ගමන්කරන උන්වහන්සේගේ ආදර්ශයන්
අනුගමනය කරන සභාව එනම් දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව
දේශනා කරන්නාවූ එකම සභාව දෙවියන්වහන්සේගේ සභාව පමණි.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය