නමේ තේරුම ලෙස, අලුත් ගිවිසුමේ පාස්කුව යනු විපත් පහව යන මංගල්‍යයයි. විපත් පහව යාමට ඉඩ සලසන අලුත් ගිවිසුමේ පාස්කුවේ බලය අදටත් වලංගු වේ.
අවාසනාවකට මෙන්, බොහෝ අය මෙම ස්ථිර පොරොන්දුව ලබා ගැනීමට උත්සාහ නොකරති. ඇත්ත වශයෙන්ම, ඔවුන්ට විශ්වාස කිරීමට අපහසු හේතු තිබිය හැකි නමුත්, වඩාත් නිවැරදිව කිවහොත්, එවැනි ව්‍යසනයක් ඔවුන්ට සිදු නොවන බවට ඔවුන් නොපැහැදිලි විශ්වාසයක් ඇති බැවිනි.
නෝවාගේ කාලයේ දීත් එය එසේම විය. නෝවා ඒ වසර ගණනාවක් පුරා දැවැන්ත නැව තැනුවත්, වර්ෂාව ඇද හැලෙන්නට පටන් ගත් විටත්, ඒ කාලයේ මිනිසුන් තම දෛනික ජීවිතය උදාසීන ලෙස පවත්වාගෙන ගියහ. වර්ෂාව ගංවතුරක් බවට පත්වනු ඇතැයි ඔවුන් පුරෝකථනය කළේ නැත.
මේ අනුව, විපත් අනපේක්ෂිත ය. කවදා, කොහේදී සහ කුමන ආකාරයේ විපත් සිදුවේදැයි පරිපූර්ණ ලෙස දැනගෙන ඒ අනුව සූදානම් වීම කළ නොහැක්කකි. ඇත්ත වශයෙන්ම, විපත් මධ්‍යයේ දිවි ගළවා ගැනීමට අප වාසනාවන්ත වුවහොත් එය හොඳයි, නමුත් සෑම මොහොතක්ම අහම්බයට භාර දීම ඉතා භයානක හා නොසැලකිලිමත් නොවේද?
සියලු මනුෂ්‍ය වර්ගයාට දෙවියන්වහන්සේගේ ස්ථිර පොරොන්දුව අවශ්‍යයි. එම පොරොන්දුව විපත් පහව යන අලුත් ගිවිසුමේ පාස්කුවයි.
00:00 නෝවාගේ ජලගැල්ම
00:51 ඔවුන් නැවට ඇතුළු නොවූ හේතුව
01:57 ඉතිරි වූ අයගේ තත්වය
02:42 අද දින විපත්
03:12 විපත් සඳහා පිළියම: අලුත් ගිවිසුමේ පාස්කුව
වාසනාව හෝ අවස්ථාව නොව, දෙවියන්වහන්සේගේ ස්ථිර පොරොන්දුව
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය