වසර 2,000කට පෙර, යේසුස්වහන්සේ අපගේ ගැළවීම සහ ස්වර්ග රාජ්‍යයට ඇතුල් වීම, පිය දෙවියන්වහන්සේ සමඟ පෙනී සිට ශුද්ධාත්මයාණන්ගේ අවසාන යුගයේදී මනුෂ්‍ය වර්ගයාට ජීවන වතුර ලබා දෙන ස්වර්ගීය මෑණියන් ගැන සාක්ෂි දීමට සරණමංගල්යයකට ආරාධනා කරනු ලැබීමට සමාන කළේය.
යේසුස්වහන්සේගේ පළමු පැමිණීමේදී, මණමාලිය පෙනී සිටීමට කාලය ඒ වන විට පැමිණ නොතිබුණි, එබැවින් යේසුස්වහන්සේගේ උපමාවල මණමාලයා සහ අමුත්තන් පමණක් සඳහන් කර ඇත, නමුත් බයිබලය අනාවැකි කරන්නේ බැටළුපැටවාණන්ගේ භාර්යාව ලෙස මණමාලිය, එනම් ස්වර්ගීය මව් දෙවියන්වහන්සේ වන ස්වර්ගීය යෙරුසලම, අන්තිම දවස් වල පෙනී සිටින බවයි.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය