ආබ්‍රහම්ගේ පවුලේ ඉතිහාසය තුළ සාරාගෙන් නිරූපණය වන්නේ මව් දෙවියන්වහන්සේය. දෙවියන්වහන්සේ ‘සාරා නුඹට කියන සියල්ල ගැන ඇගේ හඬට කන් දීපන්න’ කියා පවසන විට මව් දෙවියන්වහන්සේ අපට උගන්වන කුමන දේ වුවත් ආශීර්වාද ලැබීමට අනුගමනය කළ යුතු මග එය බව උන්වහන්සේ ඉන් අදහස් කළේය.
පරණ ගිවිසුම් ව්‍යවස්ථාව මනුෂ්‍ය වර්ගයාව පළමුවර පැමිණි ක්‍රිස්තුස්වහන්සේ වන යේසුස්වහන්සේ වෙත පමුණුවන භූමිකාව ඉටු කළ අතර අලුත් ගිවිසුම් ව්‍යවස්ථාව මනුෂ්‍ය වර්ගයාට ගැළවීම ලැබීමේ මාර්ගය හා ස්වර්ගයේ මාර්ගය උගන්වමින් ස්වර්ගීය යෙරුසලෙම් මෑණියන් වෙත පමුණුවන භූමිකාව ඉටුකරන්නේය.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය