‘හංස විල‘ නම් කථාවේ බන්ධනයක සිටි හංස කුමාරිකාව මෙන් සාතන්ගෙන් මුළාවී පව්කළ විට මානව වර්ගයාද මාංසයේ වස්ත්‍ර පැළැන්දේය.
කුමරුගේ අවංක සැබෑ ප්‍රේමයෙන් කුමාරියගේ මායා බන්ධනය බිඳී ගියාක් මෙන් මානව වර්ගයාටත් දේවදූතයෙක් ලෙස තිබූ තමන්ගේ නැතිවූ තත්වය නැවත ඇතිකරගත හැක්කේ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා ස්වර්ගීය මෑණියන් පිහිටෙවූ අලුත් ගිවිසුමේ අඩංගු වී ඇති ප්‍රේමය තේරුම්ගත් විටදී පමණයි.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය