‘අන්තිම රාත්‍රී භෝජනය’ ලොව වටා මිනිසුන් හොඳින් දන්නාවූ කලා කෘතියකි. යේසුස්වහන්සේ පාස්කුව පැවැත්වීමට අතීශයෙන් ආශා වුණේය. ස්වර්ගය වෙත ඇති මාර්ගයේ නිවැරදිව ඇවිද යෑමට දෙවියන්වහන්සේගෙන් මගපෙන්වීම ලැබිය හැක්කේ මෙම සත්‍යය කරණකොටගෙන පමණි.
පාස්කුව යනු යොෂියා, හෙසකියා හා යොෂුවා යන සියල්ලන්ටම පැවැත්වීමට අණකෙරුණු මංගල්‍යයකි. මෙම ජීවනයේ මංගල්‍යය ඔවුන්ට සටනින් ජය මෙන්ම බොහෝ ආශීර්වාදත් රැගෙන ආවේය.
ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේගේ ආදර්ශයන්ට අනුව පාස්කුව සමරන විටදී ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී මානව වර්ගයට ද ජීවනය හා ස්වර්ගයේ පොරොන්දුව ලැබිය හැකිය.
‘මක්නිසාද මා නුඹලාට කළ ලෙස නුඹලාත් කරන පිණිස නුඹලාට ආදර්ශයක් දුනිමි. ‘ යොහන් 13:15
‘උන්වහන්සේ ඔවුන්ට කථාකොට: වධ විඳීමට පළමුවෙන් මම මේ පාස්කුව නුඹලා සමඟ කන්ට අතිශටයන් ආශාවුණෙමි.’ ලූක් 22:15
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය