වසර දෙදහකට පෙරදී අලුත් ගිවිසුමේ පාස්කුව තුළින් යේසුස්වහන්සේ
මනුෂ්‍යයාගේ පාපයන්ට කමාව ලබාදුන්නේය.
කුරුසයේ වේදනාව හා විඳවීම විඳ දරාගැනීමෙන් පසුවදා එනම් මුහුන්
නොදැමූ රොටි මංගල්‍යයේදී යේසුස්වහන්සේ සිය දරුවන්ගේ
පාපයන් උසුලා තමන්ගේ උතුම් ප්‍රේමය සිය දරුවන්ට පෙන්වාදුන් සේක.
පව්කමාවට ඇති මාර්ගය අපට පිරිනැමුවේ මනුෂ්‍යයාගේ ගැළවීම වෙනුවෙන්
නැවත වරක් මේ පොළොවට පැමිණි දෙවිවූ අන්සංහොංවහන්සේ හා
ස්වර්ගීය මෑණියන්ය!
දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් ලැබූ ගැළවීමේ කරුණාව පැළඳි
දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් වන අප ස්වර්ගය කෙරෙහි
ඇති බලාපොරොත්තුව අහිමිකර නොගෙන කෘතඥතාවයෙන් අපගේ
ඇදහිල්ල පවත්වාගන්නෙමු.
අප කෙරෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය
ප්‍රකාශ කරනු ලැබුවේ දෙවියන්වහන්සේ ස්වකීය
ඒක ජාතක පුත්‍රයාණන් කරණකොටගෙන අප ජීවත්වන පිණිස
උන්වහන්සේ ලෝකයට එවූ කාරණයෙන්ය. 1 යොහන් 4:9
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය