ස්වර්ගයට යන මාර්ගය හා කාන්තාර මාර්ගයෙන් සත්‍යයතාවය හා
ඡායාවේ සම්බන්ධතාවය අපට පෙන්වා දෙති. කාන්තාරයේ වසර
හතළිහක ජීවිතය තුළින් මනුෂ්‍යයන්ව ස්වර්ග රාජ්‍යයට යෑමෙන්
වලක්වන විශාලතම අවදානම් සහිත සාදකයන් වන්නේ දෙවියන්වහන්සේගේ
වචනයට අකීකරුවීම හා දෙවියන්වහන්සේට විරුද්ධව
මැසිවිලි නැගීම බව අපට දැකගත හැකිය.
තම උතුම් කැමැත්ත අපට අණ කළාවූ දෙවියන්වහන්සේට
ඉහළින් අපගේ සිතිවිලි හා අත්දැකීම් තැබීමෙන්
මැසිවිලි හා කෙඳිරිලි පැමිණෙන්නේය.
පියාණන්ගේ යුගයේදී නෝවා හා ආබ්‍රහම් යෙහෝවා දෙවියන්වහන්සේගේ
වචනය අනුගමනය කළාක් මෙන් පුත්‍රයාණන්ගේ යුගයේදී පේතෘස් හා ගෝලයන්
යේසුස්වහන්සේගේ වචනය අනුගමනය කළාක් මෙන් ශුද්ධාත්මයාණන්ගේ යුගයේ
ගැළවුම්කරුවන් ලෙස පැමිණි අන්සංහොං දෙවියන්වහන්සේ හා මව් දෙවියන්වහන්සේගේ
වචනය අනුගමනය කරන අයට ස්වර්ග රාජ්‍යයට ඇතුල්විය හැකිය.
තමන්වහන්සේගේ විශ්රාමස්ථානයට ඔව්හු ඇතුල් නොවන්නෝයයි
උන්වහන්සේ දිවුරුවේ අකීකරුවූ තැනැත්තන් ගැන නොවේද?’ හෙබ්‍රෙව් 3:18
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය