සියලු මනුෂ්‍යයන් ස්වර්ගයෙන් පැමිණි පව්කරුවන් බැවින් අපට 100%ක්ම දෙවියන්වහන්සේගේ වචනය වටහා ගැනීමටවත් විශ්වය පාලනය කරන්නාවූ දෙවියන්වහන්සේගේ මහත් ප්‍රඥාවට මිනිස්
යෝෂුවා මෙන් දෙවියන්වහන්සේගේ වචනය නිවැරදි බව පිළිගත් තැනැත්තන් ආශීර්වාද ලබන්නේය. කෙසේවෙතත් තම සිතුවිලි අනුව යමින් දෙවියන්වහන්සේගේ වචනයට අකීකරු වූ ආකාන් හා සාවුල් රජු වැනි තැනැත්තන් විනාශ වී යන්නේය.
දාවිත් සහ යෝෂුවා සමඟ සිටි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේ විසින් සියලු ජාතින්ව පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයෙන් බව්තීස්ම කරමින් ගෝලයන් කරමින් දෙවියන්වහන්සේගේ වචනයට කීකරු වන තැනැත්තන් සමඟද සිටිනු ඇත.
මක්නිසාද මාගේ යෝජනා නුඹලාගේ යෝජනා නොවේය, නුඹලාගේ මාර්ගද මාගේ මාර්ග නොවේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. අහස පොළොවට වඩා උස්ව තිබෙන්නාක් මෙන් මාගේ මාර්ග නුඹලාගේ මාර්ගවලටත් මාගේ යෝජනා නුඹලාගේ යෝජනාවලටත් වඩා උසස්ව තිබේ.
යෙසායා 55:8-9
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය