පව්කමාව ලබන පිණිස යම් කෙනෙකු පාපයන් දරාගත යුතුය. සබත් දවසේ කැපකළාවූ සතුන්, නිතිපතා දවන පූජාවන් හා පරණ ගිවිසුමේ අනෙකුත් සෑම මංගල්‍යයක් තුළින්ම කල්තියාම මෙය දෙවියන්වහන්සේ අපට ඡායාවක් ලෙස පෙන්වූ අතර සමගිකමක් කිරීමේ දවසේදී පරණ ගිවිසුමේ ව්‍යවස්ථාවේද සියලු පාපයන් කාන්තාරයට යවා මිය යන අශාශෙල් එළුවා මතට ඇතිරුණේය.
මානව වර්ගයාගේ පාපයන්ට මිල ගෙවීමෙන් ඔවුන් සියලුදෙනාව ගළවාගැනීමට ඕනෑ වූ සිය උතුම් ප්‍රේමය නිසා කුරුසයේ දුක්විඳීම දරාගත්තේය, තම මැවිල්ලෙන්ම අවමන් ලබා සුළුකොට සැලකුණේය.
අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. අපි පව්කළේ නැතැයි කියමු නම්, අපි උන්වහන්සේ බොරුකාරයෙක් කරමුව, උන්වහන්සේගේ වචනද අප තුළ නැත.
1 යොහන් 1:9-10
එසේම මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවයකරන්ටද බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්ටද අවේයයි කීසේක.
මතෙව් 20:28
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය