දෙවියන්වහන්සේ බයිබලය සෑදුවේමනුෂ්ය වර්ගයාට ස්වර්ගයට එනම් අපගේ ගමනාන්තයට සේන්දු වීමට ඇති සංඥා කුළුණක් ලෙසයි තවද බයිබලයේ වචනයට කීකරු වන්නැයිද පැවසුවේය.
සබත් දවස හා පාස්කුව ස්වර්ගයට ඇති මාර්ගය බව බයිබලය අපට උගන්වයි. කෙසේ වෙතත්, අද බොහෝ සභාවන් පවත්වන්නේ ඉරිදා මහෙය හා නත්තලයි. එබැවින් ක්රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ විසින් සංඥා කුළුණ නිවැරදි කිරීමට පැමිණියේය.
‘මාගේ සහෝදරයෙනි, තමාට ඇදහිල්ල ඇතැයි යමෙක් කියන නුමුත් ක්රියාවල් නැත්නම් මොන ප්රයෝජනයක්ද? ඒ ඇදහිල්ල නිසා ඔහුට ගැළවෙන්ට පුළුවන්ද? ...
එසේම ඇදහිල්ල ක්රියා නැතුව තනියම තිබේ නම් මැරිලාය.
යාකොබ් 2:14-17
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය