පරාක්රමධාරී දෙවියන් වූ යේසුස්වහන්සේ මනුෂ්‍යයා ගළවාගන්නට
මේ පොළොවට පැමිණි විට, බොහෝ දෙනා උන්වහන්සේව හෙළා දුටුවා.
කෙසේවෙතත් යේසුස්වහන්සේගේ හිසට සුවඳ තෙල් ගැල්වූ ස්ත්‍රීය, සියයකට මුළාදෑනියා, මහා ලේ රෝගී ස්ත්‍රීය හා සාකෙවුස් වැනි උන්වහන්සේට ගෞරව දැක්වූ අයත් සිටියා.
මුල් සභා ශුද්ධවන්තයන් එවැනි ඇදහිල්ලකින් යේසුස්වහන්සේ පිළිගත් අතර ඔවුන්
ශුද්ධාත්ම දීමනාව එනම් කරුණෘවේ ආත්මය ලැබුවේය.
"දෙවියන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී ආත්මයාණන් සහ මනාලිය ලෙස පැමිණෙනු ඇත" යන අනාවැකියට අනුව පැමිණි ගැළවුම්කරුවන් ක්‍රිස්තුස් අන්සන්හොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේ බව දෙවියන්වහන්සේගේ සභාවේ
සාමාජිකයින් විශ්වාස කරන අතර ඔවුන්ට ගරු කරති.
ලොව පුරා දෙවියන්වහන්සේට ගෞරව කරන මිනිසුන්ගේ විස්මිත කාර්යයට මඟ පෑදූ මුල් සභාවට වඩා විශාල ආකාරයෙන් දෙවියන්වහන්සේ විසින් ඔවුන්ට අවසන් වැසි ශුද්ධාත්මයාණන් ලබාදෙන්නේය.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය