නෝවාගේ කාලයේදී ලෝකය ජලයෙන් විනාශ කිරීමට පෙර දෙවියන්වහන්සේ විසින් රැකවරණයක් ලෙස නැවක් සැපයූ ආකාරයටම අන්තිම දවස් වලදී ලෝකය ගින්නෙන් විනිශ්චය කරන්ට පෙර ආත්මික දාවිත් ලෙස පැමිණියාවූ දෙවියන්වහන්සේ විසින් දෙවියන්වහන්සේගේ මංගල්‍යයන් පැවැත්වෙන ආත්මික සියොන් ස්ථාපිත කර මනුෂ්‍ය වර්ගයාට සියොන් වෙත දිව යන්නට උපදෙස් දුන්නේය.
යේසුස්වහන්සේගේ එසවීමෙන් පසුව දෙවියන්වහන්සේගේ මංගල්‍යයන් අවලංගු කිරීමෙන් සියොන් විනාශ කිරීමට යක්ෂයා උත්සහ කළ නමුත් අනාවැකි වී ඇති ලෙස ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ විසින් වාර තුනේ මංගල්‍යයන් හත සහ සබත් දවස පිහිටෙව්වේය.
මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන් සැනසූසේක. උන්වහන්සේ ඇගේ සියලු නටබුන් තැන් සනසා, ඇගේ වනාන්තරය ඒදන් මෙන්ද ඇගේ කාන්තාරය ස්වාමීන්වහන්සේගේ උයන මෙන්ද කළසේක; ප්‍රීතිමත්කමද සන්තෝෂයද ස්තුතිදීම සහ ගීතිකා
යෙසායා 51:3
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය