දෙවියන් වහන්සේ මාංසයෙන් එනකොට, දාවිත්ගේ සිංහාසනයේ රජකම් කරනවා කියලා බයිබලයේ අනාවැකියක් තියෙනවා. දාවිත් වයස අවුරුදු 30 දී රජ වුණා වගේ, දෙවියන් වහන්සේත් මිනිස් ස්වරූපයෙන් එනකොට, අවුරුදු 30 දී බව්තීස්ම වෙලා ශුභාරංචි සේවය පටන් ගන්නවා කියන එකයි මේකෙන් කියන්නේ. මාංසයෙන් එන දෙවියන් වහන්සේව හඳුනාගන්න මේක වැදගත් ලකුණක්.
හැබැයි, අවුරුදු 40ක් රට පාලනය කළ දාවිත් රජු වගේ නෙවෙයි, යේසුස් වහන්සේ අවුරුදු තුනක් ශුභාරංචි සේවය කරලා ස්වර්ගයට ගියා. ඒ නිසා, අනාවැකියේ ඉතිරි අවුරුදු 37 සම්පූර්ණ කරන්න, දෙවියන් වහන්සේ ආයෙත් මිනිස් ස්වරූපයෙන් එන්න ඕනේ.
දාවිත්ගේ පාලනය පිළිබඳ අනාවැකියට අනුව, ක්රිස්තුස් අන්සංහොං වහන්සේ වයස අවුරුදු 30 දී බව්තීස්ම වෙලා, ඉතිරි අවුරුදු 37 ශුභාරංචි සේවය සම්පූර්ණ කළා. ඒ වගේම, දාවිත්ගේ ලකුණක් වන සදාකාලික ගිවිසුම, අලුත් ගිවිසුමේ පාස්කුවත් උන්වහන්සේ ගෙනාවා.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය