සියලු යුදෙව්වන් විශ්වාස කළාවූ දෙවියන්වහන්සේ යේසුස් යන නාමයෙන් මාංසවත්ව පැමිණි විට ඔව්හු උන්වහන්සේ ඇඳින නොගෙන උන්වහන්සේව කුරුසිපත් කළේය.
එලෙස අද බොහෝ ආගමික මිනිසුන් මනුෂ්‍ය වර්ගයාගේ ගැළවීම උදෙසා නැවතත් පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ දෙවියන්වහන්සේ බව ඇඳිනගැනීමට අසමත් වී සිටියි. ගැළවීමේ මාර්ගයෙන් ඉවතට ගසාගෙන යමින් ඔවුන් උන්වහන්සේව ප්‍රතික්ෂේප කර ඇත.
දෙවන වර පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ විශ්වය මවා, මනුෂ්‍ය වර්ගයාට ජීවනය දී, අපට ස්වර්ග රාජ්‍යය ගැන ඉගැන්වීය.
උන්වහන්සේ එළිදරව් 7හි අනාවැකි වී තිබූ ලෙස නැගෙනහිර ඈත දේශයක් වූ දකුණු කොරියාවෙන් පැමිණි දෙවියන්වහන්සේය. අලුත් ගිවිසුමේ පාස්කුව (දෙවියන්වහන්සේගේ මුද්‍රාව) තුළින් උන්වහන්සේ දෙවියන්වහන්සේගේ සභාව තුළ ගැළවීමේ කාර්යය ඉටු කළේය.
යේසුස්වහන්සේ පිලිප්පි කායිසාරියේ පළාත්වලට පැමිණි කල: ...නුඹලා මා කවුරුය කියා කියනවාදැයි ඔවුන්ගෙන් ඇසූසේක.සීමොන් පේතෘස් උත්තරදෙමින්: ඔබ ක්‍රිස්තුස්වහන්සේය, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි කීවෝය.
මතෙව් 16:13-16
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය