යහපත හා නපුර දැනගැනීමේ ගසෙන් මරණයත් ජීවන වෘක්ෂයෙන් සදාකාල ජීවනයත් අත් වේ. ඒදන් උයනේදී ආදම් සහ ඒව යහපත හා නපුර දැනගැනීමේ ගසෙන් කෑ නිසා ඔවුන් නෙරපුණු අතර මරණයට ද පැමිණුනහ.
ස්වර්ගයේදී පව් කළ නිසා මනුෂ්‍ය වර්ගයා මරණයට නියම වූ බව මෙම ඉතිහාසයෙන් පෙන්වා දෙයි.
වසර දෙදහසකට ඉහතදී යේසුස්වහන්සේ විසින් මනුෂ්‍ය වර්ගයාගේ ගැළවීම උදෙසා පොළොවට පැමිණියේය. තවද ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ මේ පොළොවට පැමිණ ජීවන වෘක්ෂයේ සත්‍යතාවය වූ අලුත් ගිවිසුමේ පාස්කුව තුළින් අපට සදාකාල ජීවනය පිරිනැමුවේය.
තවද, ජීවන වෘක්ෂය රැගෙන ආ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ යනු මීකා පොතෙහි අනාවැකි කළාවූ සියොන් මන්ත්‍රීවරයාය.
මනුෂ්‍ය වර්ගයාගේ අවසන් ගැළවීම මව් දෙවියන්වහන්සේ මත පදනම් වන බවට උන්වහන්සේ අපට දැනුම් දුන්නේය.
ස්වාමිවූ දෙවියන්වහන්සේ: බලව, මනුෂ්‍යයා යහපත හා නපුර දැනගැනීමට අපගෙන් කෙනෙකු මෙන් වුණේය. දැනුදු ඔහු තමාගේ අත දිගුකොට ජීවන වෘක්ෂයෙනුත් ගෙන කා
සාදාකාලයටම ජීවත් නොවන පිණිසය කියා ...
උත්පත්ති 3:22
ඒ නිසා යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: සැබවක් සැබවක් නුඹලාට කියමි-නුඹලා මනුෂ්‍ය පුත්‍රයාගේ මාංස නොකනවා නම්, ඔහුගේ ලේ නොබොනවා නම්, නුඹලා තුළම ජීවනය නැත.
මාගේ මාංසය කන්නාවූ මාගේ ලේ බොන්නාවූ අයට සදාකාල ජීවනය ඇත ...
යොහන් 6:53-54
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය