යෙරුසලමෙන් හැරී යෙරිකොව දෙසට පැමිණෙන විට සොරුන්ගේ අතට අසුවූ මනුෂ්‍යයා මෙන් යෙරුසලම අත්හැර හෝ ඊට විරුද්ධව වන අය විනාශයන් හා විපත්තීන්ට වැටී අවසන් වන්නේය. කෙසේවෙතත් බොහෝ දුෂ්කරතාවයන් හා බාධාවන් තිබියදීත් යෙරුසලම දෙසට යාච්ඤා කළාවූ දානියෙල් මෙන් යෙරුසලමට ප්‍රේමකරන්නන් ද ආශීර්වාද හා ගැළවීම ලබාගනී.
පරණ හා අලුත් ගිවිසුමේ යෙරුසලම නිතර පුද්ගලාරෝපණය වීමට හේතුව නම්, යෙරුසලම මනුෂ්‍යයන්ව ගළවා ගන්නාවූ මව්දෙවියන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටීමයි.
‘යෙරුසලමට ප්‍රේමකරන සියල්ලෙනි, ඈ සමග සන්තෝෂවී, ඈ කෙරෙහි ප්‍රීතිමත්වෙන්න; ඈ ගැන වැලපෙන සියල්ලෙනි, ප්‍රීතියෙන් ඈ සමඟ ප්‍රීතිවෙන්න.’
යෙසායා 66:10
නුමුත් ඉහළ තිබෙන යෙරුසලම නිදහස්ය
ඈ අපගේ මවුය.
ගලාති 4:26
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය