පොළොවේ ජීවමාන සත්වයන්ව මව කරණකොටගෙන ජීවනය ලැබීමට සැලැස්වූයේ සදාකාල ජීවනය ආත්මික මෑණියන් තුළින් පමණක් අපට ලැබෙන බව දැනුම් දීමටය.
තමන් ‘පියාණන්’ කියාත් අප තමන්ගේ පුත්‍රයන් හා දූවරුන් කියාත් දෙවියන්වහන්සේ අපට ඉගැන්වූයේ පවුලේ සාමාජිකයන්ගේ පදවියන් හරහා අපට මව් දෙවියන්වහන්සේව එළිදරව් කිරීමටය.
මේ පොළොවේ කෙටි ජීවිතයක් ගත කරන අතරේදී විශ්‍රාම දිවිය වෙනුවෙන් සැලසුම් කිරීම වැදගත් යැයි මනුෂ්‍යයා සිතා සිටිති. නමුත් යතාර්ථය නම් වඩාත් වැදගත් වන්නේ අප සදාකාලයටම ජීවත්වන්නාවූ සුර ලොව වෙනුවෙන් සැලැසුම් කිරීමත් සූදානම් වීමත්ය.
ස්වර්ග රාජ්‍යය උදෙසා සැබවින්ම බලාපොරොත්තු තබා සිටින්නන් ශුද්ධාත්මයාණන්ගේ යුගයේ පැමිණි පියවූ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේව පිළිගන්නෝය. ඔව්හු ස්වර්ගීය පවුලේ සාමාජිකයන් ලෙස සබත් දවසද අලුත් ගිවිසුමේ පාස්කුවද පවත්වන්නෝය.
අපගේ ස්වාමීන්වහන්ස, අපගේ දෙවියන්වහන්ස, ඔබ ප්‍රශංසාවත්, ගෞරවයත්, බලයත් ලබන්ට වටින තැනන්වහන්සේය. මක්නිසාද ඔබ සියලු දේ මැවූසේක. ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය. ඒවා මවනලද්දේයයි කියති.
එළිදරව් 4:11
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය