පොළොවේදී ජීවය හා ජලය වෙන්කළ නොහැකි දෙයක් මෙන්
සදාකාල ජීවනය ලබා ස්වර්ග රාජ්‍යයේ ප්‍රීතියෙන් ජීවත් වන පිණිස
අපද ජීවන වතුර ලබාගත යුතුය.
ආත්මයාණන්වහන්සේ හා මණමාලිය ජීවන වතුර ලබාදෙන නිසා
ජීවන වතුර ලබාගැනීමට අප ආත්මයාණන්වහන්සේ හා මණමාලියව
හඳුනාගෙන විශ්වාස කළ යුතුයි.
අන්සංහොං දෙවියන්වහන්සේ හා අපගේ ස්වර්ගීය මෑණියන් යනු ආත්මයාණන්වහන්සේ හා මණමාලියයි. උන්වහන්සේලා වාසය කරන දෙවියන්වහන්සේගේ සභාව තුළ දෙවියන්වහන්සේ
අපට ජීවනය පිරිනමන්නේය.
ආත්මයාණන්වහන්සේද මණමාලීද, එන්නැයි, කියති. අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා. එළිදරව් 22:17
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය