දෙවියන්වහන්සේ මෝසේසට කූඩාරමක් තනන්නැයි අණකළේ දෙවන දස ආඥා තැබීම සඳහාය. පළමු දස ආඥා බිඳීමේ ප්‍රතිඵලය වන පාපය තේරුම්ගත් විට සෙනග පසුතැවිලි වී කැමැත්තෙන්ම කූඩාරම සඳහා ද්‍රව්‍ය රැගෙන ආවෝය. කූඩාරම් මංගල්‍යයේ ආරම්භය වූයේ මෙයයි. ඉන්පසුව, ඔවුන් දේවමාළිගාවේ මිදුලේ පැල් සාදා හෝ සියලු ආකාර අතු යොදාගෙන මාළිගාවේ පියස්ස සෑදුවෝය.
කූඩාරම් මංගල්‍යය යනු ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේලාගේ සියලු සෙනගය රැස්කරන්නාවූ දවසය. තමන්ට කමාව දී තම පාපයන්ගෙන් ගළවාගත් දෙවියන්වහන්සේට මනුෂ්‍ය වර්ගයා ස්තුති පුදකළ යුතුය. එසේම ලබාගත් අවසන් වැසි ශුද්ධාත්මයාණන් තුළීන් ඔවුන් ලොව මුළුල්ලෙම ස්වර්ගීය යෙරුසලෙම් මාළිගාවේ ද්‍රව්‍ය වන ස්වර්ගීය පවුලේ සාමාජිකයන්ව සොයාගත යුතුය.
එබැවින් නුඹලා ඔය වචනය කියන නිසා සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, නුඹේ මුඛයේ තිබෙන මාගේ වචන ගින්නක්ද මේ සෙනඟ දරද කරන්නෙමි ...
යෙරෙමියා 5:14
උන්වහන්සේ තුළ මුළු ගොඩනැගිල්ල හොඳ හැටියට එකතුකරනලදුව, ස්වාමීන්වහන්සේ තුළ ශුද්ධවූ මාළිගාවක්ව සෑදීගන යන්නේය. උන්වහන්සේ තුළ නුඹලාත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ වාසය පිණිස එකට ගොඩනගනලද්දහුය.
එපීස 2:21-22
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය