නැති වූ බැටළුවෙකුට රජෙකුට වඩා එඬේරෙකු වැදගත්ය කාන්තාරයේදී ජලය රනට වඩා වටින්නේය. දෙවියන්වහන්සේගේ ආඥාවන් වල වටිනාකම මනුෂ්‍ය වර්ගයා දෙවියන්වහන්සේගේ විනිශ්චාසනය ඉදිරියේ සිටිනා විට එළිදරව් වන්නේය.
මීට හේතුව ස්වර්ගය සහ නිරය දෙවියන්වහන්සේගේ ආඥාවන් පැවැත්වූවාද නැද්ද යන්න මත තීරණය වන නිසාය.
ස්වර්ග රාජ්‍යය පව්කරුවන්ට ඇතුල්විය හැකි ස්ථානයක් නොවන බැවින් පව්වලට සමාව ලැබීම අනිවාර්ය වේ.
අලුත් ගිවිසුමේ පාස්කුව තුළින් ක්‍රිස්තුස්වහන්සේගේ අනර්ඝ රුධිරයෙක් පව්කමාව දීමට දෙවියන්වහන්සේ විසින් පොරොන්දු විය.
එබැවින් දාවිත් මෙන් මනුෂ්‍ය වර්ගයා දෙවියන්වහන්සේගේ පොරොන්දුව සහ ආඥාවන් ගැන විශ්වාසය ඇතිකරගත යුතුය.
එබැවින් රනට වඩා, එසේය, පවිත්‍ර
රනට වඩා, ඔබගේ ආඥාවලට ප්‍රේමකරමි ...
ගීතාවලිය 119:127
උන්වහන්සේ: නුවර අසවලා ළඟට ගොස් ඔහුට කථාකොට- මාගේ කාලය ආසන්නය;
මාගේ ගෝලයන් සමඟ නුඹේ ගෙදරදී පාස්කුව පවත්වමියි ආචාරීන්වහන්සේ කියනසේකැයි
ඔහුට කියන්නැයි කීසේක.
ගෝලයෝ යේසුස්වහන්සේ ඔවුන්ට අණකළ ලෙස කොට, පාස්කුව පිළියෙළ කළෝය ...
උන්වහන්සේ කුසලානක්ගෙන ස්තුතිකොට ඔවුන්ට දී: නුඹලා සියල්ලෝම මෙයින් බොන්න;
මේක පව්කමාව පිණිස බොහෝදෙනා උදෙසා වගුරුවන අලුත් ගිවිසුමේ මාගේ ලේය.
මතෙව් 26:18-28
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය