පාස්කුවේ රොටි හා මිදියුෂට පංගුකාරයන් වන අයට සදාකාල ජීවනය දෙන බවට යේසුස්වහන්සේ පැවසුවේය. යේසුස්වහන්සේව විශ්වාස කරනවා නම් අප උන්වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කළ යුතුයි.
උන්වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කළ යුතුයි.
උන්වහන්සේගේ ආඥාවන්ට අනුව පේතෘස් යොහන් පාස්කුව සැමරූහ
මුල් සභාවේ කේන්ද්‍රස්ථානය වූ අපෝස්තුලු පාවුල්ද පැවැත්වූයේ
අද දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන්ද පවත්වන්නෝය.
වරක් ඉපදුනොත් මිය යා යුතු මිනිසාට සදාකාල ජීවනය ලබාදී සිය දරුවන් බවට පත්කරගැනීම
සඳහා දෙවියන්වහන්සේ තම මාංසය හා රුධිරය ලබාදුන්නේය. ක්‍රි.ව 325දී අවලංගුවී ගිය පාස්කුව
ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ ප්‍රතිස්ථාපනය කළේය. උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගේ යුගයේ අපගේ දෙවියන්වහන්සේය ගැළවුම්කරුවාණන්ය.
උන්වහන්සේ ඔවුන්ට කථාකොට: වධ විඳීමට
ලූක් 22:15
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය