යුද්ධයේදී අහිංසක මිනිසුන් ගණන් කළ නොහැකි ලෙස මිය යන විට ලෝකයේ මිනිසුන් කෝපයට පත් වූවා සේම, තම ආත්මික දරුවන්ගේ ලේ වැගිරවීමට සැලැස්වූ සාතන් කෙරෙහි යේසුස්වහන්සේට කෝපයක් ඇති විය. ලෝකය වසා සිටින ඉරුදින මෙහෙය සහ නත්තල වැනි නොපනත්කම් වලින් මුලා නොවන ලෙසට උගන්වමින් කිරිඳි සහ තිරිඟු උපමාවෙන් උන්වහන්සේ තම අනන්‍යතාවය දරුවන්ට එළිදරව් කළේය.
ලෝකය තුළ සාතන් වැපිරූ කිරිඳි යනු හිරු දෙවියන්ව නමස්කර කරන සහ නිරයේ දඬුවමින් ප්‍රතිඵල දෙන ඉරු දින මෙහෙය, නත්තල සහ කුරුස වන්දනාවයි.
බයිබලයේ ඉගැන්වීම් වලට අනුව දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් සබත් දවස සහ පාස්කුව ඇතුලුව දෙවියන්වහන්සේගේ ආඥාවන් පවත්වන්නේය.
ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට: ස්වාමිනි, ස්වාමිනියි කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නෝය.
මතෙව් 7:21
එකල ඌ දෙවියන්වහන්සේට විරුද්ධව අපහාස කරන පිණිසද ...
මුඛය ඇරියේය. ලෝකය පටන්ගැන්මේ සිට මරනලද බැටළුපැටවාණන්ගේ ජීවන පොතෙහි නම්
ලියවී නොතිබුණු පොළොවෙහි වසන සියල්ලෝ ඌට නමස්කාරකරන්නෝය.
එළිදරව් 13:6–8
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය