අඩංගු වී ඇති දේ අනුව හිස් බෝතලයකට මල් පෝච්චියක් හෝ වතුර බෝතලයක් විය හැකිය.
වසර 2,000කට ඉහත පෙන්තකොස්ත දවසේදී ශුද්ධාත්මය ලැබීමෙන් පසු අපෝස්තුලුවරු අලුත් ගිවිසුමේ සේවකයන් වූවාක් මෙන් අපටත් අප තුළ ශුද්ධාත්මය ඇති විට දෙවියන්වහන්සේගේ පරිපූර්ණ දරුවන් විය හැකිය.
වසර දෙදහසකට ඉහතදී යේසුස්වහන්සේ කුරුසියේ මිය ගිය පසු අපෝස්තුලුවරුන් භියෙන් තැති ගත් නමුත් පෙන්තකොස්ත දවසේදී ශුද්ධාත්මය ලැබීමෙන් පසු ඔව්හු යේසුස්වහන්සේ මෙසියස්වහන්සේ බව එඩිතරව දේශනා කළෝය.
අපෝස්තුලුවරු කළ ලෙසම අද දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන්ද පෙන්තකොස්ත දවසේ අවසන් වැසි ශුද්ධාත්මය ලබා මනුෂ්‍ය වර්ගයාව ගැළවීමට පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ ගැන සාක්ෂි දරති.
තවද පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුන් සියල්ලෝ එකතැනක රැස්ව සිටියෝය.
තද හුළඟක් හමන්නාක් මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණ, එයින් ඔවුන්
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය