සාලමොන් සහ යෝබ් මෙන් මේ පොළොවේ උපන් සෑම පුද්ගලයෙකුම වරක් ස්වර්ග රාජ්‍යයේ ජීවත් වූ දේවදූතයන්ය. ස්වර්ගයේ දෙවියන්වහන්සේ සමඟ මහිමයෙන් ජීවත් වූ දේවදූතයන් මරණයට මඟ පාදන මහා පාපයක් කර නෙරපා හැරුණු ස්ථානය මෙය වන බැවින්, මේ පොළොවේ ජීවිතය වෙහෙසකර හා දුකෙන් පිරී ඇති බව අපට උගන්වා ඇත.
අද, නැතිවූ අලුත් ගිවිසුමේ පාස්කුව නැවත ස්ථාපිත කළ තැනන්වහන්සේ අන් කිසිවෙක් නොව අපගේ දෙවියන්වහන්සේය. මෙයට හේතුව, මනුෂ්‍ය වර්ගයාට ‘මරණයට’ මඟ පාදන ස්වර්ගයේ කළ පව් සියල්ල කමා කරගෙන ස්වර්ග රාජ්‍යයට නැවත පැමිණීමට හැකි වන පිණිස යේසුස්වහන්සේ කුරුසියේ පූජාව තුළින් පිහිටෙවූ ගිවිසුම අලුත් ගිවිසුමේ පාස්කුව වන බැවිනි.
ඒ ප්‍රේමවන්තයාණන්වහන්සේ තුළ, උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට, උන්වහන්සේගේ ලේ කරණකොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේය. එපීස 1:7
මක්නිසාද පාපයේ කුලී නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය. රෝම 6:23
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය