දෙවියන්වහන්සේ ඉදිරියේදී අප අන් දෙවිවැරන්ව
නමස්කාර කරනවා නම් අපට කවදාවත් ගැළවීම ලබන්න බැහැ.
යොෂියා රජුට හා හෙසකියා රජුට රූප විනාශකර
තම මුළු සිතින්ද, මුළු බුද්ධියෙන් හා ආත්මයෙන්ද
දෙවියන්වහන්සේව පමණක් නමස්කාර කිරීමට හැකිවුණේ
පාස්කුව රක්ෂා කළ විටදී පමණයි.
අදටත් අපට දෙවියන්වහන්සේ ඉදිරියේ අන් දෙවිවරුන්ව
ඇති කරගනොගන්නාවූ පළමු ආඥාව සම්පූර්ණයෙන් රක්ෂා
කිරීමට හැකිවන්නේ අලුත් ගිවිසුමේ පාස්කුව රක්ෂා කරන විටදී පමණයි.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය