මෙහි තවත් ප්‍රශ්ණයක් ඇත: දෙවියන්වහන්සේ ඒදන් උයනෙහි යහපත හා නපුර ගස තබන විට, ආදම් එයින් කන බව උන්වහන්සේ දැන සිටියාද, නොදැන සිටියාද?
අන්තිමය මුල පටන් දන්වන්නාවූ සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේ, එය නොදැන සිටියා යැයි අපට කිව නොහැක(යෙසා 46:10). දෙවියන්වහන්සේ දැන සිටියා නම්, උන්වහන්සේ ඔවුන්ව පාපයට පැමිණෙවූ බව එයින් අදහස් කරන්නේය. ඒවව මුළාකළ සර්පයාවද සෑදුවේ දෙවියන්වහන්සේමය. ආදම් සහ ඒව සර්පයා තුළින් මුළාවට ලක්වී යහපත හා නපුර දැනගැනීමේ ගසෙන් කන්නට සැලැස්වීම දෙවියන්වහන්සේගේ දිව්‍යමය සැලැස්මක් විය(උත් 3:1-5).
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය