අලුත් ගිවිසුමේ පාස්කුව තුළින් දෙවියන්වහන්සේ වෙතට හැරුණොත් අප පව්කමාව හා සදාකාල ජීවනයද ලබාගන්නේය. කෙසේවෙතත් යමෙක් දෙවියන්වහන්සේගේ ගිවිසුම තුළ නොපවතී නම් දෙවියන්වහන්සේ ඔවුන්ව අත්හැර යයි; අවසානයේදී සාවුල් රජුට හා යූදස් ඉස්කාරියොත්ට කළාත් මෙන් දුෂ්ට ආත්ම ගිවිසුම තුළ නොරැඳුන අය තුළට ඇතුල්වන අතර ඔවුන්ට කාලකන්නි අවසානයකට මුහුණ දෙන්නෝය.
‘පාස්කුව පවත්වා දෙවියන්වහන්සේ වෙතට හැරෙන්න’ යන පණිවිඩය ප්‍රකාශකිරීම සඳහා හෙසකියා රජු පණිවිඩකරුවන් යැවූ විටදී උතුරු ඉශ්‍රායලයේ සිටි සෙනග ඔවුන්ට සරදම් කර නින්දා කළෝය. අවසානයේදී මේ සෙනග විනාශ විය. එවැනි ආකාරයෙන් ප්‍රතිචාර දක්වන මනුෂ්‍යයන්ද උතුරු ඉශ්‍රායලයේ සෙනග මෙන් සමාන අවසානයකට මුහුන දෙන්නේය.
ලෝකයේ බොහෝ සභාවන් තිබුණද දෙවියන්වහන්සේ සමඟ සිටිමින් දෙවියන්වහන්සේ වෙතට හැරී ඇති ආශීර්වාදමත් සභාවක් යැයි පැවසිය හැක්කේ දෙවියන්වහන්සේ පොරොන්දුවූ පාස්කුව පවත්වන එකම සභාවට පමණයි.
ඉන්පසු ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පාස්කුව පවත්වන පිණිස යෙරුසලමෙහි ස්වාමීන්වහන්සේගේ ගෘහයට එන්ට කියා හෙසකියා ඉශ්රායෙල් රටද යුදා දේශයද මුළුල්ලෙහි කියා ඇරියේයල එප්‍රායිම් සහ මනස්සේටත් ලියුම් ලියා ඇරියේය ... ආබ්‍රහම්ගේද ඊසාක්ගේද ඉශ්‍රායෙල්ගේද දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට හැරියල්ලා ... 2 ලේකම් 30:1-6
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය