බයිබලයේ අනාවැකියන්ට අනුව 1918 ශීත ඝෘතුවේ
දිනයකදී දෙවියන්වහන්සේ විසින් දෙවන වරට
මාංසවත්ව මේ පොළොවට පැමිණියේය.
දුෂ්කර ජීවිතයක් ගතකරද්දී උන්වහන්සේ ගල්කඩන
වැඩ කර අලුත් ගිවිසුමේ සත්‍ය දේශනා කළේය, එහෙත්
මනුෂ්‍යයන් උන්වහන්සේ දෙවියන්වහන්සේ නොවේයැයි
පවසමින් උන්වහන්සේට අවමන් කළේය.
කෙසේවෙතත් දෙවියන්වහන්සේගේ රහස වූ උන්වහන්සේව
ඇඳිනගැනිම කළ හැක්කේ මිනිස් ප්‍රඥාවෙන් නොව බයිබලයෙන්ය.
අලුත් ගිවිසුමේ පාස්කුව තුළින් ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ අපට
සදාකාල ජීවනය පිරිනැමුවේය;
උන්වහන්සේ අපගේ දෙවියන්වහන්සේය අපගේ
ගැළවීම උදෙසා නැවත පැමිණි ක්‍රිස්තුස්වහන්සේය.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය