ගින්නෙන් ඇති විනිශ්චයට පෙර අපට ගැළවිය හැක්කේ වලාකුල් මතින් පැමිණි
ක්‍රිස්තුස්වහන්සේ පිළිගත් විටදී පමණි. යේසුස්වහන්සේගේ අනාවැකි හා
සම්පූර්ණත්වය හරහා වලාකුල් යනු ආකාශයේ ඇති වලාකුල් නොව මාංසය සංකේතවත් කරන බයිබලානුකූල උපමාවක් බව පැහැදිලි විය.
උන්වහන්සේගේ දෙවන ඊම වලාකුල් මතින් පැමිණෙන බවට
අනාවැකි කර ඇත්තේ වලාකුල් හිරු එළිය වසා සිටින්නාක් මෙන් මාංසය දෙවියන්වහන්සේගේ මහිමය වසාගෙන සිටින නිසාත් සියල්ල වලාකුල් වලින් වැගිරෙන වර්ෂාවෙන් යළි ප්‍රාණවත් වන්නාක් මෙන් දෙවියන්වහන්සේ මාංසවත්ව පැමිණ ජීවන වතුරේ වචනයෙන් මනුෂ්‍ය වර්ගයා ගළවන නිසාත්ය.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය