දෙවියන්වහන්සේව විශ්වාස කරන අයට ශුද්ධාත්මයාණන් ලැබෙන බවට දෙවියන්වහන්සේ පවසන නිසා, එය ලැබීමට කැමති අය පියාණන්ගේ යුගයේදී යෙහෝවඃ දෙවියන්වහන්සේවත්, පුත්‍රයාණන්ගේ යුගයේදී යේසුස් වහන්සේවත්, ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී ආත්මයාණන්වහන්සේද මණමාලීද ලෙස පැමිණි අන්සංහොං වහන්සේ සහ මව් දෙවියන් වහන්සේවත් විශ්වාස කර, ඔවුන්ගේ ඉගැන්වීම් අනුව යා යුතුයි.
දෙවියන්වහන්සේව සැබවින්ම විශ්වාස කරන්නේ දෙවියන්වහන්සේගේ වචනයට කීකරු වන අයයි දෙවියන්වහන්සේගේ වචනයට කීකරු වීමෙන් ආශීර්වාද ලැබූ නෝවා, ආබ්‍රහම්, මෝසෙස්, යෝෂුවා සහ කාලෙබ් මෙන්, දෙවියන්වහන්සේගේ වචනය වන සබත් දවසත් පාස්කුවත් පවත්වන ඇදහිලිවන්තයන් අදත් ආශීර්වාද ලබන්නෝය.
දෙවියන්වහන්සේගෙන් වූ තැනැත්තේ දෙවියන්වහන්සේගේ වචන අසයි. නුඹලා දෙවියන්වහන්සේගෙන් නොවන බැවින් ඒවා අසන්නේ නැතැයි කීසේක. යොහන් 8:47
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥා පවත්වා උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙන්නෙහි නම්, ස්වාමීන්වහන්සේ නුඹට දිවුළලෙස උන්වහන්සේටම ශුද්ධ සෙනඟක් කොට නුඹ ස්ථිරකරනසේක. ස්වාමීන්වහන්සේගේ නාමය නුඹ කෙරෙහි තබා තිබෙන බව පොළොවේ සියලු මනුෂ්‍ය වර්ගයෝ දැක නුඹට භයවන්නෝය. ද්වීතීය කථාව 28:9–10
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය