නැවත නැඟිටීමේ දිනය ක්‍රිස්තුස්වහන්සේගේ ශ්‍රේෂ්ඨ බලය පෙන්නුම් කළේ මරණයේ බලය බිඳ දැමීමෙන් උන්වහන්සේගේ මළවුන්ගෙන් නැඟිටීම තුළින් වන අතර එය මුල් සභාවේ පුනර්ජීවනය සඳහා අඩිතාලම බවට පත්විය. එය දැඩි හිංසා පීඩා මධ්‍යයේ වුවද අපගේ ඇදහිල්ල පවත්වා ගැනීමට අපට හැකියාව ලබා දෙන ප්‍රීතියේ සහ බලාපොරොත්තුවේ මංගල්‍යයක්ද වේ.
මළවුන්ගෙන් නැගිටීමේ දවසේදී ක්‍රිස්තුස්වහන්සේ තුළ මිය ගියවුන්ට අලංකාර නැවත නැගිටීමක් අත්විඳිය හැකි බවටත් ජීවත්ව සිටින්නන් ක්ෂණයකින් වෙනස් වන බවටත් වූ බලාපොරොත්තුව දෙවියන්වහන්සේ විසින් ලබාදෙන්නේය.
මෙය ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේගේ ඉගැන්වීම් වලට අනුව පැවැත්වෙන අලුත් ගිවිසුමේ මළවුන්ගෙන් නැගිටීමේ දවසයි.
ඉඳින් ක්‍රිස්තුස්වහන්සේ මලවුන්ගෙන් නැගිටුවනු
ලැබූසේකැයි දේශනා කරනු ලැබේ නම්,
මළවුන්ගේ නැගිටීමක් නැතැයි නුඹලා අතරෙන්
සමහරුන් කියන්නේ කොහොමද?
මළවුන්ගේ නැගිටීමක් නැත්නම්,
ක්‍රිස්තුස්වහන්සේත් නැගුටුවනු නොලැබූසේක.
ඉඳින් ක්‍රිස්තුස්වහන්සේ නැගිටුවනු නොලැබූ සේක්නම්,
අපගේ දේශනා කිරීම නිෂ්ඵලය, නුඹලාගේ ඇදහීමත් නිෂ්ඵලය.
1 කොරින්ති 15:12-14
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය