සොදොම සහ ගොමෝරානේ දවස්වලදී, ලොත්ගේ බෑණාවරු අනතුරු ඇඟවීම විහිළුවක් ලෙස සැලකූ නිසා විපතට මුහුණ දුන්හ. දෙවියන් වහන්සේගේ අනතුරු ඇඟවීම නොසලකා හැරිය අනාගතවක්තෘවරයා මගදී සිංහයෙකුගෙන් ඛේදජනක ලෙස මරා දැමුණි. මෝසෙස්ගේ කාලයේදී, පාස්කුව නොපැවැත්වූ සෑම මිසර නිවසකම කුලුඳුලන් මිය ගියහ. මෙම ඓතිහාසික වාර්තා තුළින්, මෙම යුගයේදී අපට ලැබී ඇති දෙවියන් වහන්සේගේ අනතුරු ඇඟවීමේ පණිවිඩයට අප අවධානය යොමු කළ යුතු බව ඉගෙන ගනිමු.
දෙවියන්වහන්සේගේ ආඥා පැවැත්වීම දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම බව ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ පැවසූ සේක. නික්මයාමේ කාලයේ දී මෙන්, පාස්කු මංගල්‍යයේ ආඥාව පිළිපැදීමෙන් පමණක් අපට විපත්තියෙන් මිදීමේ ලකුණ ලබා ගත හැකි බවත්, අනාවැකි කර ඇති අවසාන විපත් මධ්‍යයේ දෙවියන්වහන්සේගේ ආරක්ෂාව යටතේ සිටිය හැකි බවත් උන්වහන්සේ අපට ඉගැන්වීය.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය