ස්වර්ගයේ පව් කළ මනුෂ්‍ය වර්ගයා ගළවා ගැනීම සඳහා තමන්වම පූජා කළ ක්‍රිස්තුස්වහන්සේගේ පරිත්‍යාගයේ, භක්තියේ සහ ප්‍රේමයේ ආත්මය මූර්තිමත් කරන මුහුන් නොදැමූ රොටි මංගල්‍යය.
ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීම සහ ජීවිතය තුළින් අපගේ පාපයන් ගැන පසුතැවිලිවීමේ සහ උන්වහන්සේගේ දුක් වේදනාවලට ප්‍රීතියෙන් සහභාගී වීමේ අරමුණින්, අප මුහුන් නොදැමූ රොටි මංගල්‍යය සැමරිය යුතුය.
දෙවියන්වහන්සේ මේ පොළොවට පැමිණියේ මනුෂ්‍ය වර්ගයාගේ ගැළවීම උදෙසාය, එහෙත්
එහෙත් ඇදහිල්ල සඳහා ප්‍රසිද්ධ පේතෘස්, යූදස් ඉස්කාරියොත් සහ අනෙකුත් ගෝලයන් පවා දෙවියන්වහන්සේ ඉදිරියෙහි ගර්හා සහගත ක්‍රියා කළහ.
එවැනි පව්කරුවන් පිළිකුල් නොකර ඔවුන්ට අනුකම්පා කෙරූ දෙවියන්වහන්සේගේ ප්‍රේමය ඉගනෙගෙන අපගේම කුරුසය දරාගෙන අප ඇදහිල්ලේ මාර්ගය පියමං කළ යුතුය.
නුමුත් මේ සියල්ල සිද්ධවූයේ
අනාගතවක්තෘවරුන්ගේ ලියවිලි සම්පූර්ණවන
පිණිසයයි කීසේක. එවිට ගෝලයන් සියල්ල
උන්වහන්සේ අත්හැර පලාගියෝය.
මතෙව් 25:56
එවිට යේසුස්වහන්සේ ගෝලයන්ට කථාකොට:
යමෙක් මා පස්සේ එන්ට කැමති නම් ඔහු තමාම
නොසලකා, තමාගේ කුරුසිය රැගෙන මා අනුව ඒවා.
මතෙව් 16:24
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය