මනුෂ්‍ය වර්ගයා හට ජීවන වෘක්ෂයේ සත්‍ය වටහාගෙන ස්වර්ග රාජ්‍යයට ඇතුල්වීමට හැකි වන්නේ දෙවියන්වහන්සේ පැමිණි විටදී පමණි. මනුෂ්‍යයන්ගේ ගැළවීම උදෙසා මිහිමතට පැමිණි යේසුස්වහන්සේට ඔවුන් පීඩාකර කුරුසිපත් කළෝය, එහෙත් තම දරුවන්ව ගළවාගෙන ඔවුන්ට ජීවනය දීමට ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ මේ පොළොවට නැවත පැමිණියේය.
‘තමන්ගේ ඊම බලාසිටින්නන් ගළවන පිණිස දෙවන වර ප්රකාශවන සේක’ කියා ලියැවී ඇති ආකාරයට ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ මේ පොළොවට පැමිණි අතර, මනුෂ්‍ය වර්ගයාට අහිමි වූ අලුත් ගිවිසුමේ පාස්කුව අපට කියා දුන්නේය, දාවිත් රජුගේ සියලු අනාවැකි ඉටුකර ස්වර්ගීය යෙරුසලෙම් මෑණියන් හෙළිකළේය. මේ නිසා දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් හට අද සියොන් තුළ ස්වර්ග රාජ්‍යය ගැන බලාපොරොත්තුවක් ඇතිකරගත හැකිය.
තවද එක වරක් මරණයත් ඉන්පසු විනිශ්චයත්
මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක්මෙන්ම,
බොහෝ දෙනෙකුගේ පව් උසුලන පිණිස
එක වරක් පූජාවූ ක්‍රිස්තුස්වහන්සෙත්,
උන්වහන්සේගේ ඊම බලාසිටින්නන්ට ගැළවීම පිණිස
පාපය නැතුව දෙවෙනි වර ප්‍රකාශවනසේක.
හෙබ්‍රෙව් 9:27-28
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය