සැමන් මත්ස්‍යයන් මුහුදේ ජීවත් වී පසුව පැටවුන් බිහි කිරීම සඳහා ඔවුන්ගේ උපන් ස්ථානයට නැවත පැමිණේ. ඒ ක්‍රියාවලියේදී, සැමන් මත්ස්‍යයෙකු ආහාර නොගෙන ගබඩා කර ඇති ශක්තිය භාවිතා කරමින් වේදනාව විඳදරාගන්නවා සේම, අපත් මේ ලෝකයේ ඉගෙන ගත් සියලු නරක පුරුදු සහ හැසිරීම් ඉවත දමා නැවත ඉපදීමේ වේදනාව ජයගෙන පියාණන් සහ මෑණියන් වාසය කරන අපගේ සදාකාලික ස්වර්ගීය නිවහනට නැවත යාමට උත්සාහ කළ යුතුයි.
බයිබලයේ අනාවැකි වී ආකාරයට, සියලු ජාතීන් යෙරුසලෙම් ස්වර්ගීය මෑණියන්ගේ තුරුළට පියාසර කරන මේ අවස්ථාවේදී, දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් සැමවිටම “මෑණියන්ගේ ප්‍රේමයේ වචන” යන උන්වහන්සේගේ ඉගැන්වීම්වලට අනුව ක්‍රියාත්මක කරමින් ඔවුන්ගේ යහපත් ක්‍රියා තුළින් යෙරුසලමේ ස්වර්ගීය මෑණියන්ගේ මහිමය මුළු ලෝකයටම හෙළි කරති.
නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න. රෝම 12:2
නැගිට බැබළියන්න, මක්නිසාද නුඹේ ආලෝකය පැමුණුණේය, ස්වාමීන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි උදාවිය. එසේය, පොළොව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය. නුමුත් නුඹ කෙරෙහි ස්වාමීන්වහන්සේ උදාවනසේක, උන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි පෙනෙන්නේය. ජාතීන් නුඹේ ආලෝකයටද රජවරුන් නුඹේ උදාවීමේ දීප්තියටද එනවා ඇත. යෙසායා 60:1–3
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය