ඉශ්රායෙල්වරු රතු මුහුදට ඇතුල් වීමෙන්
යේසුස්වහන්සේ සොහොන් ගෙට ඇතුල් වූ බව නිරූපණය කරන අතර
රතු මුහුද තරණය කිරීම යේසුස්වහන්සේගේ නැවත නැගිටීමේ අනාවැකියක්ය.
පරණ ගිවිසුමේදී නාඹුල් ඵල මංගල්‍යය පාස්කුව සහ මුහුන් නොදැමූ රොටි මංගල්‍යයට පසු පැමිණෙන පළමු ඉරිදා පැවැත්වූවාක් මෙන් සැතපී සිටින්නන්ගේ නාඹුල් ඵලය වූ යේසුස්වහන්සේගේ නැවත නැගිටීමත් සිදුවූයේ ඉරිදාය.
එහි ප්‍රතිඵලයක් වශයෙන්, මුල් සභාවේ ශුද්ධවන්තයන් මිය ගියත් නැවත ජීවත් වන බවට විශ්වාසයක් ඇති කර ගෙන සැමවිටම දෙවියන්වහන්සේගේ පැත්තේ සිටගෙන ගැළවීමේ පුවත දේශනා කිරීමෙන් ප්‍රීතිය සොයා ගත්තෝය.
නුමුත් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට
සිටිනසේක්මය, උන්වහන්සේ සැතපීඉන්නන්ගේ
නාඹුල් ඵලයය.
1 කොරින්ති 15:20
බලව, දේවමාළිගාවේ තිරය ඉහළ පටන්
පහළට දෙකඩව ඉරුණේය; පොළොව කම්පාවූවාය.
පර්වත පැළුණේය;
සොහොන් ගෙවල්ද
ඇරුණේය; සැපතී හුන්නාවූ නොයෙක්
ශුද්ධවරයන්ගේ ශරීර නැගුටුවනලදුව,
ඔව්හු උන්වහන්සේ නැගිටුණු පසු සොහොන්
ගෙවලින් නික්ම ශුද්ධ නුවරට ඇතුල්ව,
බොහෝ දෙනෙකුට පෙණුනේය.
මතෙව් 27:51-53
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය