ගණන් කළ නොහැකි පීඩා සහ දුෂ්කරතා තිබියදීත් මුල් සභා ශුද්ධවන්තයන්ට උතුම් ඇදහිල්ලක් තිබුණේ කුරුසය මත ක්‍රිස්තුස්වහන්සේගේ කැපකිරීම හා අලුත් ගිවිසුම තුළින් ඔවුන් උන්වහන්සේගේ උතුම් ප්‍රේමය තේරුම්ගෙන බලාපොරොත්තුව සැමවිටම ඔවුන්ගේ හදවත් තුළ තබාගෙන ශුභාරංචිය දේශනා කළ බැවිනි.
තමන්ගේ තෘප්තිය වෙනුවෙන් ශුභාරංචිය ඉටුකරන්නාවූ කවරෙකු වුවත් ලෙහෙසියෙන්ම වෙහෙසට පත්ව විගසින්ම අත්හැර දමුවද පියවූ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේ අපගේ පාප ඉසිලූ බව මුළුමනින්ම තේරුම්ගෙන ශුභාරංචි කාර්යය කළ විටදී අපෝස්තුලු පාවුල් මෙන් අප ප්‍රීතියෙන් හා බලාපොරොත්තුවෙන් පූර්ණ වේ.
මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක
පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක.
එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න
සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.
යොහන් 3:16
ක්‍රිස්තුස්වහන්සේගේගේ ප්‍රේමයෙන් අප
වෙන්කරන්නේ කවුද? විපතවත්, සිත් වේදනාවවත්,
පීඩාවවත්, දුර්භීක්ෂයවත්, නිර්වස්ත්‍රකමවත්,
උපද්‍රවයවත්, කඩුවවත් අප වෙන්කරන්නේද?
උසටවත්, ගැඹුරටවත්, අන් කිසි මැවිල්ලකටවත්,
අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ
දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්ට
නොහැකිවන්නේයයි ඒකාන්තයෙන්ම දනිමි.
රෝම 8:35–39
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය