බයිබලය ලියූ අනාගතවක්තෘවරුන් විවිධ යුගවල ජීවත්ව විවිධ වෘත්තීන් සහ විවිධ පෞරුෂයන් තිබුණද, දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්ගෙන් ආනුභාව ලත් ඔවුන් ස්ථාවර අනාවැකි ඉතිරි කර ‘මානව වර්ගයා මේ පොළොවට පැමිණියේ ඇයි සහ අප ගමන් කරන්නේ කොතැනටද’ යන්න පිළිබඳව අපට අවබෝධයක් ලබා දුන්හ.
බයිබලය සත්‍ය බැවින් අප ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේ ගැන ඇති අනාවැකි විශ්වාස කළ යුතුයි. යෙසායා පොත යේසුස්වහන්සේගේ පැමිණීමට වසර 700කට පෙර උන්වහන්සේගේ දුක්විඳීම් ගැන අනාවැකි කළ අතර විද්‍යාව 17 වන සියවසේදී පමණ සොය ගත් සත්‍ය යෝබ් පොතේ ජල චක්‍රය සහ පෘථිවිය වසර 3,500 කට පෙර අභ්‍යවකාශයේ එල්ලා තිබූ බව සටහන් වී ඇත.
දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව,
සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස
දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත්
තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන
ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ.
2 තිමෝති 3:16-17
උන්වහන්සේ ගුවන්තලය මතුයෙහි
උතුරු ප්‍රදේශය දිගහරිනසේක. පොළොවද
අවකාශයෙහි ඉල්ලා තබනසේක.
යෝබ් 26:7
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය