ලෝකයේ සුඛෝපභෝගී වෙළඳ නාම අනුකරණය කරන බොහෝ ව්‍යාජ ඒවා තිබෙන්නාක් මෙන්, ව්‍යාජ සභාද බහුලව තිබේ. ගැළවීම ඇති සැබෑ සභාව සොයා ගැනීමට නම්, පළමුව, එහි නම “දෙවියන්වහන්සේගේ සභාව” විය යුතු අතර, දෙවනුව, එය දෙවියන්වහන්සේ විසින්ම ස්ථාපිත කළ යුතු අතර, තෙවනුව, එයට බයිබලයේ සත්‍යය තිබිය යුතුය.
ආත්මයාණන්වහන්සේ හා මණමාලිය වූ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේගෙන් නැවත සභාව ස්ථාපිත වුණු බවත් යේසුස්වහන්සේ පැවැත්වූ
සබත් දිනය සහ පැවැත්වූ පාස්කුව ඇතුළු සියලු සත්‍යයන් පිළිපදින බවත් බයිබලය සාක්ෂි දරයි, එනම් දෙවියන්වහන්සේ සූදානම් කර ඇති රක්ෂා ස්ථානය සහ ගැළවීමේ ස්ථානයයි.
උන්වහන්සේ තමන් වැඩුණු නුවරවූ
නාසරෙත්ට පැමිණ තමන්ගේ පුරුද්ද ලෙස
සබත් දවසෙහි සිනගෝගයට ඇතුල්ව,
කියවන පිණිස නැගිටුණුසේක ...
ලූක් 4:16
දෙවියන්වහන්සේගේ කැමැත්තෙන්
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයෙක්ව
සිටීමට කැඳවනු ලැබුවාවූ පාවුල් සහ අපේ
සහෝදරවූ සොස්තෙනස් විසින් ... කැඳවනලද්දාවූ
කොරින්තියෙහි තිබෙන
දෙවියන්වහන්සේගේ සභාවටද ...
1 කොරින්ති 1:1-2
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය