මේ පොළොවේ තම ජීවිතයේ අවසානය සියල්ලේ අවසානය යැයි මිනිසුන් සිතති, නමුත් ස්වර්ගය සහ නිරය පවතී, ත්‍රි-මාණ ලෝකයේ ජීවිතය අවසන් වූ විට, ඔවුන් සියල්ලෝම ඔවුන්ගේ මුල් ලෝකයට නැවත පැමිණෙනු ඇත. තම දයාබර දරුවන්ව දඬුවම් ස්ථානය වන නිරයට නොව ස්වර්ගයට රැගෙන යන පිණිස යේසුස්වහන්සේ විසින් මනුෂ්‍ය වර්ගයාගේ පාපයේ කුරුසය ඔසවාගෙන අලුත් ගිවිසුම පිහිටෙව්වේය.
බයිබලය විස්තර කර ඇති ආකායරට නිරය යනු මහත් දුක් වේදනා ඇති ස්ථානයකි. ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේ මනුෂ්‍ය වර්ගයාට ස්වර්ග රාජ්‍යයේ සදාකාලික මහිමය භුක්ති විඳීමට අවස්ථාව ලබා දෙමින්, නැවත වරක් අලුත් ගිවිසුම දැනුම් දුන්නේ ඒ නිසාය.
තවද එක වරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක්මෙන්ම ... හෙබ්‍රෙව් 9:27
ඔවුන් මුළාකළ යක්ෂයා වනාහි, මෘගයාද බොරු අනාගතවක්තෘද වසන, ගින්නෙන්ද ගෙන්දගමින්ද යුත් විලට හෙළනු ලැබුවේය; ඔව්හු සදාකාලේටම දිවා රෑ දෙක්හි වධකරනු ලබති. එක් එක් පුද්ගලයා විනිශ්චය කරනු ලැබුවේ තමා කළ දේ අනුව ය. මරණයත් පාතාලයත් ගිනිවිලට හෙළනලද්දේය. මෙය දෙවෙනි මරණයය, එනම් ගිනිවිලය. එළිදරව් 20:10–14
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය