ක්‍රිස්තුස්වහන්සේ දෙවන වර පැමිණියේ මරණය විනාශ කිරීමට එනම් මනුෂ්‍ය වර්ගයාට සදාකාල ජීවනය දී ඔවුන්ව ස්වර්ග රාජ්‍යයට රැගෙන යෑමට බව බයිබලය සහ අනාගතවක්තෘවරු සාක්ෂි දරයි.
ස්වර්ගයේදී මරණයට සුදුසු පව් කළාවූ මනුෂ්‍ය වර්ගයාට සදාකාල ජීවනය ලැබිය හැකි එකම ක්‍රමය වන්නෙ වසර 2,000කට පෙරදී මෙන් පාස්කුව තුළින් යේසුස්වහන්සේගේ මාංසය කෑමෙන් සහ ලේ බීමෙන්ය.
යෙසායා අනාවැකියට අනුව මරණය ගිල දමන්නාවූ මංගල්‍යය පිළියෙළ කළ හැක්කේ දෙවියන්වහන්සේට පමණි, දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේව දෙවියන්වහන්සේ ලෙස විශ්වාස කර පාස්කුව තුළින් මරණය සදහටම විනාශ කළාවූ තැනන්වහන්සේ උන්වහන්සේ නිසා පාස්කුව පවත්වන්නෝය.
‘මාගේ මාංසය කන්නාවූ මාගේ ලේ බොන්නාවූ
අයට සදාකාල ජීවනය ඇත; මම අන්තිම
දවසේදී ඔහු නැගුටුවන්නෙමි.’
යොහන් 6:54
සේනාවල ස්වාමීන්වහන්සේද මේ කන්දේදී
සියලු ජනයන්ට සාරවූ දෙයින් මංගල්‍යයක් සාදනසේක ...
මරණය සදාකාලයටම ගිලදැමූසේක ...
ඒ දවසෙහි මෙසේ කියනු ලබන්නේය: බලව,
මේ අපේ දෙවියන්වහන්සේය, අපි උන්වහන්සේ
ගැන බලා සිටියෙමුව, උන්වහන්සේ අප ගළවනසේක ...
යෙසායා 25:6-9
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය